photo-1624571395775-253d9666612b


Windows 11 සුදුසුකම් ලත් පරිගණක සදහා ලබාදීම ඔක්තෝබර් වන දින සිදුකරන බව Microsoft නිවේදනය කරනවා. නව යාවත්කාලීන කිරීම් ලබාදීම අදියර වශයෙන් සිදුවේ. මුලින්ම සුදුසුකම් ලත් උපාංග වෙත යාවත්කාලීන කිරීම් ලබාදෙනු ඇත. වින්ඩෝස් 11 යාවත්කාලීන කිරීම් ලබාගැනීමට ඔබගේ පරිගණකයේ වයස හා දෘඨාංග අවශ්‍යතා හා අනෙකුත් කරුණු සලකා බලනු ඇත.


image

කෙසේ උවත් එලිදැක්වීමේදී නිවේදනය කරන ලද සියලුම විශේෂාංග එදිනට ලබානොද්. උදාහරණයක් ලෙස Android App ධාවනය කිරීමේ පහසුකම. කෙසේ උවත් ඒවා පියවරයන් වශයෙන් Updates ලෙස ඉදිරි වසර ඇතුලත ලබාදෙනු ඇත.

ඔබගේ Windows 10 උපාංගයේ Update Settings වෙත ගොස් ඔබට Windows 11 ‌වෙත මාරුවීමේ හැකියාව ඇතිද යන්න. පරික්ෂා කර බැලිය හැකිය. Windows 11 වෙතට මාරුවීමේ හැකියාවක් නැති බව පෙන්වන උපාංග වලට USB Drive මගින් Windows 11 ස්ථාපනය කල හැකි උවත් එහිදී උපාංගයේ ක්‍රියාකාරීත්වය ගැන සමාගම වගකියනු නොලබයි.

Via: Beebom / Images: Unflash, Microsoft

Disclaimer: All My Post are Free Available On INTERNET Posted By Somebody Else, I'm Not VIOLATING Any COPYRIGHTED LAW. If Anything Is Against LAW, Please Notify Me So That It Can Be Removed. This site does not store any files on its server. All contents are provided by non-affiliated third parties.

Pro Copyright © 2022 

Pixayon